ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත් වූ 24 වන ජාත්‍යන්තර සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති නැවත පැමිණේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ නිව්පෝර්ට් නගරයේ පිහිටි ඇමෙරිකානු නාවික සංග්‍රාමික පාසලේදී 2021 සැප්තැම්බර් මස 14 වන දින සිට 17 වන දින දක්වා පැවැත් වූ ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර ස...
2021-09-20
දකුණු මුහුදේ දී අසාධ්‍ය වූ ධීවරයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ගාල්ල සිට නාවික සැතපුම් 120ක් පමණ (කිලෝ මීටර් 222ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ දී මෙරට ධීවර යාත්‍රාවක දෙපිරිසක් අතර සිදු වූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබ අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනෙකු 2021 සැප්තැම්බර් 18 වන දින ගොඩබිමට රැගෙන...
2021-09-19
දින තුනක් තුළ සිදු කළ නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් මන්නාරම, සවුත්බාර් හා ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයන්හි සහ මන්නාරම දකුණු මුහුදේ 2021 සැප්තැම්බර් 16, 17 සහ 18 යන දින තුන තුළදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට ...
2021-09-19
රුපියල් මිලියන 1575කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් තවත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2021 සැප්තැම්බර් මස 10 වන දින අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 1575කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 17...
2021-09-18
මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි අද (2021 සැප්තැම්බර් මස 16) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙ...
2021-09-16
ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදා තරඟකරුවන් රුසියාව බලා පිටත් වේ

මෙම වර්ෂයේ පැවැත්වෙන 58 වන ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා සහභාගි වීමට නියමිත නාවික හමුදා ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රි ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම අද (2021 සැප්තැම්බර් 16) රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ය...
2021-09-16
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජගත් ප්‍රේමරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ජගත් ප්‍රේමරත්න සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 සැප්තැම්බර් 16) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2021-09-16
රුපියල් මිලියන 14 කට ආසන්න වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, වංකාලේහීදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ අද (2021 සැප්තැම්බර් 15) උදෑසන සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 47 ග්‍රෑම් 100ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2021-09-15
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හතර වන වරට පැවති මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වේ.

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හතර වන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය 2021 සැප්තැම්බර් 07 සහ 08 දිනයන්හීදී පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පිහිටි පාකිස්තානු නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ...
2021-09-15
රුපියල් මිලියන 79කට අධික විථී වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 14 වන දින මධ්‍යම රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑ...
2021-09-15
බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ‘දහම් පහන’ පදනම විසින් රුපියල් දස ලක්ෂයක (රු:1000000.00) යුත් මූල්‍යමය පරිත්‍යාගයක් 2021 සැප්තැම්බර්...
2021-09-14
නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72000 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ අද අළුයම (2021 සැප්තැම්බර් 12) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72542ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුද...
2021-09-12
වැලිසර නාවික මහ රෝහල වෙත ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල ප්‍රදානයක්

කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රදානය කළ ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල (Oxygen concentrator unit) දෙකක් (02) වැලිසර නාවික මහ රෝහල වෙත ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම අද (2021 සැප්තැම්...
2021-09-11
නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ ඇතුළු තවත් භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් කල්පිටිය තුඩාව සහ මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයන්හි 2021 සැප්තැම්බර් 10 මධ්‍යම රාත්‍රීයේ දී සහ අද අළුයම (2021 සැප්තැම්බර් 11) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත...
2021-09-11
නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ යාපනය කළපුවේ සහ සිලාවතුර අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2021 සැප්තැම්බර් 09 සහ 10 දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒ...
2021-09-10