මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් සිලාවතුර සාවාරිපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (2021 සැප්තැම්බර් මස 09) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1172 පමණ තොගයක් සමඟ සැකකරුව...
2021-09-09
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අද (2021 සැප්තැම්බර් 08) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය. ...
2021-09-08
රියර් අද්මිරාල් මාකස් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මාකස් පෙරේරා අද (2021 සැප්තැම්බර් 07) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2021-09-07
තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට ...
2021-09-07
සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2021/2 (JCET) සහතිකපත් ප්‍රධානය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2021/2 (Joint Combined Exchange Training (JCET) Balance Style 2021/2) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහා සහතිකපත් ප...
2021-09-06
නයනතිවු ප්‍රාද්ශීය රෝහලේ නවීකරණය කළ කාන්තා ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කරන ලද යාපනය, නයනතිවු ප්‍රාදේශීය රෝහලෙහි කාන්තා වාට්ටුව රෝගී ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා එම රෝහල වෙත භාරදීම 2021 සැප්තැම්බර් මස 02 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අ...
2021-09-06
රුපියල් මිලියන 68කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

නාවික හමුදාව වෙත්තලකේනි, අලියවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (2021 සැප්තැම්බර් 05) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 227 ග්‍රෑම් 400ක (ඇසුරුම් සහිත බර) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2021-09-05
නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමග සැකකරුන් 04ක් කල්පිටියේදී නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ අද අළුයම (2021 සැප්තැම්බර් 05) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (...
2021-09-05
නාවික පුද්ගලයන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් වැලිසර නාවික සංකීර්ණයේදී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් 2021 ...
2021-09-05
රුපියල් මිලියන 3100කට අධික වටිනාකමින් යුත් තවත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඡාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලද දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100කට අධික හෙරොයින් මත්ද්...
2021-09-04
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 36 වන ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු 2021 සැප්තැම්බර් මස 01 වන දින වැඩ භාර ගන්නා ලදී....
2021-09-03
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 95 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 01 වන දින සිට 31 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තය...
2021-09-02
නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2023 කට අධික තොගයක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු 31 වන දින මීගමුව කළපුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2023කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රා දෙකක...
2021-09-01
රුපියල් මිලියන 2321කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ 2021 අගෝස්තු මස 30 වන දින දහවල් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක්, සැකක...
2021-08-31
කල්පිටිය උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ නව ජැටිය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ විජය ආයතනය මඟින් පාලනය වන උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා යාත්‍රා නැවැත්වීමේ ජැටිය අද (2021 අගෝස්තු 30) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ප්‍රධානත්වයෙන...
2021-08-30