නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1135කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 20 වන දින කල්පිටිය සහ මන්නාරම, ප්‍රදේශයන්හී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 1135කට අධික තොගයක් සමඟ සැකකරුවකු (01) සහ කැබ් රථයක් නාව...
2021-10-21
නාවික හමුදාධිපති අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරයි

අනුරාධපුරය ඓතිහාසික පූජා භූමි පරිශ්‍රයේ ඉදිවන සඳහිරු සෑයෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2021 ඔක්තෝබර් 21) සහභාගී විය. ...
2021-10-21
“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ඔක්තෝබර් මස 19 වන දින නිකුත් කල පුවත හා සබැඳේ

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේදී 2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ අනතුරට ලක්වූ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට අතුරුදන්වූ ධීවරයාගේ මෘත දේහය සොයා ගැනීමට සෙවීමේ හා ...
2021-10-20
රුපියල් මිලියන 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 ඔක්තෝබර් මස 19 වන දින උදෑසන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ග...
2021-10-20
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2272කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැ...
2021-10-20
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ අම්පාර හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කිරීම 2021 ඔක්තෝබර් මස 18 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සි...
2021-10-19
242 වන බඳවා ගැනීමට අයත් කාන්තා ආධුනික නාවිකයින් 67 දෙනෙකු විසිර යති

ගාල්ල, බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික කාන්තා නාවිකයින් 67 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2021 ඔක්තෝබර් මස 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞ...
2021-10-19
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්

2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) මුදවා ගැනීමට, නාවි...
2021-10-19
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ

මේජර් ජෙනරාල් හරි බී පිල්ලේ (Major General Hari B Pillai) ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් 2021 ඔක්තෝබර් මස 18 වන දින නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එහිද...
2021-10-19
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය අර්ධද්විපයේ කලපු ආශ්‍රිතව කඩොලාන පැළ 5000ක් රෝපණය කරයි.

යාපනය අර්ධද්වීපයේ කලපුව ආශ්‍රිතව සිදුකළ කඩොලාන පැළ 5000ක් රෝපණය කිරීමේ වැඩසටහනේ අවසන් අධියර 2021 ඔක්තෝබර් මස 17 වන දින පොන්නාලේ කළපුවේදී උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ...
2021-10-19
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1220 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ, මුලන්කාවිල්, නච්චිකුඩා වෙරළ තීරයේ සහ මන්නාරම, පල්ලේමුනේයි ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 17 සහ 18 වන දිනයන්හී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට ...
2021-10-18
දීඝවාපිය රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත නව විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම ආරකෂක ලේකම්ගේ ප්‍රදානත්වයෙන්

ෙඑතිහාසික දීඝවාපිය රජමහා විහාර සංවර්ධන සැලැස්මට සමගාමීව විහාර භූමිය තුළ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට යෝජිත නව විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම 2021 ඔක්තෝබර් මස 15 වන දින ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (ව...
2021-10-17
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 15 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කරමින් තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 ග්‍රෑම් 800 පමණ ත...
2021-10-17
242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 324 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් සහ ආධුනික කාන්තා නාවිකයින් 324 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (2021 ඔක්තෝබර් 16) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී ව...
2021-10-16
රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණයක් කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්, ‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාව හා B – 603 සහ B – 274 යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් අද (2021 ඔක්තෝබර් 16) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික ...
2021-10-16