ඉන්දීය යුද හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඉන්දීය යුද හමුදා ප්‍රධානී (Chief of Army Staff of Indian Army) ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) අද (2021 ඔක්තෝබර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-10-16
යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා නියෝග එළිදැක්වේ

ශ්‍රි ලංකා නාවික හමුදාව තුළ මෙතෙක් පරිශීලනය කරන ලද නාවික හමුදා නියෝග සංශෝධනය කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න විසින් බලාත්මක කොට එළිදැක්වීම 2021 ඔක්තෝබර් මස 14 වන දින නාවික හමුදා මූලස්ථානයේ...
2021-10-15
වැලිසර, නාවික මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ

වැලිසර, නාවික මහරෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැඟිල්ල අද (2021 ඔක්තෝබර් 14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි. ...
2021-10-14
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පේදුරුතුඩුව සහ වෙත්තලකෙණි ප්‍රදේශයට නැගෙනහිරින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් ස...
2021-10-14
ශ්‍රී ලංකාවේ නොර්වේ තනාපතිනි සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිනි ජොරන්ලි එස්කේඩාල් මහත්මිය (Mrs. Joranli Eskedal) සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි ටාන්ජා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp) 2021 ඔක්තෝබර් මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මි...
2021-10-14
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2925කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනයන්හිදී මන්නාරම, මන්දගල්ආරු හා නාරාපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මණ්ඩතිවු පල්ලෙකුඩා වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගය...
2021-10-13
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

පසුගිය දින කිහිපය තුළ ඇඳහැලුණු අධික වර්ශාව හේතුවෙන් ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලමෙහි සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 ස...
2021-10-12
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු පිළිබඳව අධීක්‍ෂණය කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු ...
2021-10-11
නාවික හමුදාව ඉදිකළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් මහව, බක්මීගහවත්ත ප්‍රදේශයේදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස මහව, බක්මීගහවත්ත ගම්මානයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 ඔක්තෝබර් මස 10 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාප...
2021-10-11
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1477ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදේ සහ කොන්ඩච්චිකුඩා, නවදණ්ඩවත්ත වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 09 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත...
2021-10-10
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2021 ඔක්තෝබර් 09) න...
2021-10-09
නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1672 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 08 වන දින හලාවත, කරුකපනේ දැදුරු ඔය මෝය කට ප්‍රදේශයේ සහ මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ...
2021-10-09
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ කළුතර දිස්ත්‍රික්කයේ කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පිහිටි කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද සියළු පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2021 ඔක්තෝබර් 07) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්...
2021-10-07
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1954ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් 06 සහ 07 යන දිනයන්හි වයඹ මුහුදේ සහ කිළිනොච්චිය, කිරංචි වෙරළ ප්‍රදේශයේ සහ කල්පිටිය, උදෙයිරිප්පුටි දූපතේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ ක...
2021-10-07
ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක කර්නල් අසාෆ් මහලර් (Assaf Mahler) අද (2021 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...
2021-10-06