ප්‍රදේශ කිහිපයක සිදු කළ නාවික හමුදා මෙහෙයුම් මඟින් නීති විරෝධී කටයුතු සිදුකල පුද්ගලයන් 07ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දෙසතිය තුල (2021 ඔක්තෝබර් මස 16 සිට 28 දක්වා) උතුරු මැද, සහ වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයන් ‍හත් ‍දෙනෙකු (07) සහ න...

2021-10-29

ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා 2021 ඔක්තෝබර් මස 24 දින දිවයිනට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL, MAGAR, SUJATA, SUDARSHINI, TARANGINI සහ ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකා VIKRAM යන පුහුණු නෞකා ශ්‍රී ...

2021-10-28

දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

සෑම වසරකම නොවැම්බර් මාසය තුළ පැවැත්වෙන යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, මේජර් ජෙ...

2021-10-28

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත ගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ජයන්ත ගමගේ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ඔක්තෝබර් 28) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී....

2021-10-28

නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ ඉදිකළ අභිනව Surfing Club ගොඩනැඟිල්ල විවෘත කෙරේ

නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ අභිනවයෙන් ඉදිකළ ‘Surfing Club’ ගොඩනැඟිල්ල ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝබර් මස 25 වන දින විවෘත කරන ලදී....

2021-10-27

ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව නිල වශයෙන් භාර ගනියි

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2021 ඔක්තෝබර් 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප...

2021-10-27

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 25 වන දින කල්පිටිය, ඉප්පන්තිවු දූපතට ඔබ්බෙන් වූ කළපු ප්‍රදේශයේ සහ වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් ...

2021-10-26

නාවික හමුදාව ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාලයේදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන්, වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2021 ඔක්තෝබර් 25) උතුරු මැද නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල...

2021-10-25

ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා අද (2021 ඔක්තෝබර් 25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ...

2021-10-25

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ බටහිර නාවික විධානය විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 ඔක්තෝබර් මස 23 වන දින වත්තල ප්‍රීතිපුර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....

2021-10-25

කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘HMS KENT’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වේ

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් Type 23 Frigate පන්තියට අයත් ‘HMS KENT' නෞකාව 2021 ඔක්තෝබර් මස 23 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව 2...

2021-10-25

ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත සේන්දු වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL සහ MAGAR යන පුහුණු නෞකා කොළඹ වරායටත් SUJATA, SUDARSHINI, TARANGINI සහ VIKRAM යන පුහුණු නෞකා ත්‍රිකුණාමලය වරායටත් අද (2021 ඔක්තෝබ...

2021-10-24

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ඔක්තෝබර් මස 20 වන දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටියදී, 2021 ඔක්තෝබර් 18 වන දින සිදු වූ අනතුර හේතුවෙන් අතුරුදහන්ව සිට පසුව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමෙහි නිරත වු කණ්ඩායම් ම...

2021-10-23

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉදිකල අභිනව භික්‍ෂු නේවාසිකාගාරය සඟ සතු කෙරේ

අම්පාර, පොතුවිල් ඓතිහාසික මුහුදු මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ භික්‍ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීම 2021 ඔක්තෝබර් මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි....

2021-10-23

නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම සඳහා නාවික හමුදාධිපති සහභාගි වෙයි

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය උත්සවය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ඔක්තෝබර් මස 22 වන දින සහභාගි විය....

2021-10-23