රුපියල් මිලියන 39 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 10) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 131යි ග්‍රෑම් 725ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු ...

2021-08-10

නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 අගෝස්තු මස 08 වන දින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය. ...

2021-08-09

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පන්තිකාමර ගොඩනැගිල්ල, විද්‍යාගාර ගොඩනැගිල්ල සහ අළුත්වැඩියා කරන ලද පරිඝණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අද (2021 අගෝස්තු 08) ද...

2021-08-08

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකරුවකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 07 වන දින ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගන්නා ...

2021-08-08

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 අගෝස්තු 08) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පි...

2021-08-08

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 5300කට අධික තොගයක් නීතියේ රැහැනට

හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ වියලි කහ කිලෝග්‍රෑම් 5300කට අධික තොගයක් සහිත ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් 2021 අගෝස්තු 07 වන දින ශ්‍රී ලං...

2021-08-08

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 71ක් පමණ (කිලෝ මීටර් 131ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයක් ඇතිවු මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2...

2021-08-05

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 16කට අධික වටිනාකමින් යුත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය කීරිමූන්දලම වෙරළ තීරයේ අද (2021 අගෝස්තු 04) දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 820ක පමණ ප්‍රමාණය...

2021-08-04

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 89 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජූලි මස 01 වන දින සිට ජූලි මස 31 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන...

2021-08-02

යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැලිල්ල සහ අළුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අද දින (2021 අගෝස්තු මස 01) නාවික හමුදාධිපති වයිස...

2021-08-01

රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 ජූලි 31 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 109යි ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක...

2021-08-01

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ නාවික දින සැමරුම් උළෙලට සහභාගී වේ

රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ 325 වන නාවික හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් පැවති නාවික පෙළපාලිය 2021ජූලි මස 25 වන දින රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතාගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ ශාන්ත පීටස්බර්ග් නගරයේදී උත...

2021-07-29

රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්...

2021-07-28

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් රුවන් පෙරේරා සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුලි 27) දින විශ්‍රාම යන ලදී. ...

2021-07-27

ලෝක කඩොලාන දිනයට සමගාමීව නාවික හමුදාවෙන් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්

ලෝක කඩොලාන දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක්‌ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (2021ජූලි 26) තලෙයිමන්නා...

2021-07-26