ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා සහ ඉන්දීය ‍නාවික හමුදාවන්ට අයත් ශක්ති නෞකාවන් මෙරට බලා පිටත් වේ

ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞ...

2021-08-20

ශ්‍රි ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද දින සිට (2021 අගෝස්තු 17) ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, එම පත්වීමට අදාළ ලිපිය නාවික හ...

2021-08-17

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවෙක් නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් කල්පිටිය කළපුව තුළ පිහිටි කිලිතිව් දූපතේ 2021 අගෝස්තු 17 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 370 පමණ තොගයක් සමඟ සැකකරුවෙකු නීතීයේ රැහැනට හසුකර ග...

2021-08-17

‘සයුරුසර’ සඟරාවේ 43 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 43 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිණන් කොමාන්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2021 අගෝස්තු 17) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ...

2021-08-17

සායනික ඔක්ෂිජන් තොගයක් රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාව බලා පිටත් වේ

මෙරට රෝහල් තුල කොවිඩි 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්ෂිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 17) ත්‍රි...

2021-08-17

වතුපිටිවල මූලික රෝහලේ අභිනවයෙන් ඉදිකල නව කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්හට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින්, ‍ නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ, වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද කොවිඩ් 19 වි...

2021-08-16

නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්.

ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රි ලංකා හබල් ඔරු සංගමය සහ ලංකා ජීවිතාරක්‍ෂක සංගමය එක්ව යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්, ප්‍රදේශයේ පාසැල් සහ ධීවර සමිති නියෝජනය කරනු ලබන උපදේශකයින් අට (08) දෙනෙකු සඳහා සති දෙකක කාල...

2021-08-15

නාවික හමුදාවට ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 26 දෙනෙක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිත්‍ය (තාක්‍ෂණික) හා ස්වේච්ඡා 1/2021 බඳවා ගැනීමට අයත් නිලධාරීන් 26 දෙනෙක් විසිරයාම අද (2021 අගෝස්තු 14) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ආරාධනයෙන්, නැගෙනහිර නා...

2021-08-14

රුපියල් මිලියන 50ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් වැල්වැටිතුරේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 14) උදෑසන සිදුකළ විශේෂ පාමුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිද...

2021-08-14

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා අඛණ්ඩව නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දිනයේත් (2021 අගෝස්තු 13) කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරන ලදී....

2021-08-13

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 අගෝස්තු 12 වන දින ගාල්ල, දඩල්ල වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....

2021-08-13

නාවික හමුදා දායකත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ, වෙලනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කයිට්ස් සහ මණ්ඩතිවු දූපත් තුල අභිනවයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති මුහුදු ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් උතුරු පළා...

2021-08-13

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාව මඟින් සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දිනයේත් (2021 අගෝස්තු 11) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රද...

2021-08-11

නාවික පුද්ගලයන්ගේ අවධානය හේතුවෙන් මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි ගලවා ගැනේ

උස්වැටකෙයියාව වෙරළ තීරයට ආසන්න මුහුදේ 2021 අගෝස්තු මස 09 වන දින උදෑසන දියේ ගිලෙමින් ජීවිත අවධානමට පත්ව සිටි කාන්තාවකගේ ජීවිතය නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකුගේ (04) අවධානය සහ උත්සාහය හේතුවෙන් බේරා ගැනීමට හැකි විය. ...

2021-08-10

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා තවදුරටත් නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව අද දිනයේත් (2021 අගෝස්තු 10) කොළඹ චෛත්‍ය පාරේ පි...

2021-08-10