රුපියල් මිලියන 55කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම, මුරුංගන් පන්නිවෙට්ටුවාන් හංදිය අසල මාර්ග බාධකයකයක් යොදා 2021 අගෝස්තු 28 වන දින සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 183 ග්‍රෑම් 715ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක...

2021-08-29

මහජන චීන ජනරජය මගින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ලබාදෙයි

මහජන චීන ජනරජය මඟින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත ලබාදෙනු ලබන සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ශ්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් විසින් නිල වශයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරාල...

2021-08-28

නැගෙනහිර නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

පවත්නා වසංගත තත්ත්වය හමුවේ ප්‍රදේශයේ රෝහල් තුල ඇති ලේ බැංකු තුල පවත්නා රුධිර සංචිත ප්‍රමාණයන් සීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රි...

2021-08-27

නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1500 කට අධික තොගයක් සමග සැකකරුන් 05ක් නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් සිලාවතුර පිච්චවානිකුලම් ප්‍රදේශයේ සහ කල්පිටිය ඉප්පන්තිව් දුපතේ අද අළුයම (2021 අගෝස්තු 27) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන විත් සඟවා තිබූ වියලි කහ කිලෝ 1599ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් ...

2021-08-27

ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ සටහන සාර්ථකව අවසන් වේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලද ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනෙහි සහතික පත් ප්‍රදානය වෙළඳ නෞකා අධ්‍යක්ෂ ජෙනරාල්, ඒඩබ්ලිව් සෙනෙවිරත්න මහතා...

2021-08-27

නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100 කට අධික තොගයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2021 අගෝස්තු 25 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගඩබා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ තොගයක් සමඟ ...

2021-08-27

රුපියල් මිලියන 41කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 26) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 139 ග්‍රෑම් 930ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනී...

2021-08-26

දින 03ක් තුළ සිදුකළ නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ගෙන ආ වියලි කහ කිලෝ 1377 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 22, 23 සහ 24 යන තෙදින (03) තුළ පමණක් මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයේ සහ කල්පිටිය කළපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍ර...

2021-08-25

අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව වෙත තෙමහල් නිවසක් ලබා දෙයි

ක්‍රවුන් රෝයල් හෝල්ඩින්ස් ආයතනයේ සභාපති සහ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් අජිත් කාංගර ආරච්චි මහතා විසින් ඔහුට අයත් සියළු පහසුකම් සහිත තෙමහල් නිවසක් නාවික හමුදා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය...

2021-08-24

සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි

සායනික ඔක්සිජන් රැගෙන කොළඹ වරායට සේන්දු වු ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ “ශක්ති” නෞකාවන්හි නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2021 අගෝස්තු 23) පෙරවරුවේ සහභාගී වි...

2021-08-23

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව කොළඹ වරායට සේන්දු වේ

ඉන්දීයාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති ‍නෞකාව සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ...

2021-08-23

සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය ‍නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව කොළඹ වරායට සේන්දු වේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතාගෙන් සෘජුවම සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 100...

2021-08-22

රුපියල් මිලියනයකට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය කුච්චවේලී ජයානගර් ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 21) දහවල් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 548ක පමණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2021-08-21

ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ වියලි කහ කිලෝ 235කට අධික ප්‍රමාණයක් ඕළුතුඩුවායි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 21 වන දින මන්නාරම, ඕළුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැන...

2021-08-21

රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සහ කහ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 අගෝස්තු 19 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 168 ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි ය...

2021-08-20