නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 96 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 සැප්තැම්බර් මස 01 වන දින සිට 30 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙද...
2021-10-06
ප්‍රංශ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඊව් ලු කෝ (Captain Yves LE CORRE) අද (2021 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-10-06
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2344කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 05 සහ 06 දිනයන්හි වයඹ මුහදේ සහ මරතන්ඩිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2344කට අධික තොගයක් (තෙ...
2021-10-06
ජර්මානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ජර්මානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් (Gerald Koch) අද (2021 ඔක්තෝබර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2021-10-05
කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නරිවිලකුලම් වෙරළ තීරයේ 2021 ඔක්තෝබර් මස 04 වන දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමායන ලද කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් (තෙත ...
2021-10-05
නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1064 ක් සමඟ සැකකරුවකු නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 04) නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1064 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමු...
2021-10-04
'JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වේ

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වූ “JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය අද (2021 ඔක්තෝබර් 04) බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත්විය....
2021-10-04
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය කිළාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කෙරේ

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් යාපනය කිළාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කිරීම 2021 ඔක්තෝබර් මස 03 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්ව...
2021-10-04
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රිය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රිය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය 2021 ඔක්තෝබර් මස 01 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල...
2021-10-04
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1334කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 02) අළුයම යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ...
2021-10-02
නිළ සංචාරයක් සඳහා ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් කොළඹට

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘MURASAME’ යන නෞකාවන් අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාව...
2021-10-02
රුපියල් මිලියන 79කට අධික වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

නාවික හමුදාව මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ 2021 ඔක්‍තෝබර් මස 01 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 09 ග්‍රෑම් 920ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත...
2021-10-02
දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 4940 ක් සමඟ සැකකරුවන් 11ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 01) මීගමුව, හලාවත කරුකපනේ, යාපනය අනලතිවු සහ 2021 සැප්තැම්බර් 30 වන දින රාත්‍රීයේ යාපනය, චාවකච්චේරි යන ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියල...
2021-10-01
ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නාවික හමුදා සේවයට සමුදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ ...
2021-10-01
පහසුකම් පුළුල් කළ නව නාවික මැහුම් මධ්‍යස්ථානය නාවික තඨාකාංගණයේදී විවෘත කෙරේ

පුළුල් කරන ලද පහසුකම් සහිත නව නාවික හමුදා මැහුම් මධ්‍යස්ථානය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 සැප්තැම්බර් 30) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී විවෘත කෙරිණි. ...
2021-09-30