ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා කැපවන බවට නාවික හමුදාව ප්‍රතිඥා දෙයි

උදා වූ 2020 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.
01 Jan 2020
නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් හත්දෙනෙකු (07) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 31 වන දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගජමුතු ලඟ තබා ගත් පුද්ගලයින් හත්දෙනෙකු (07) අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
01 Jan 2020
ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරිය ගුවන් හමුදාවට භාර දෙයි

2019 ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගන්නා ලද කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරී අද (2020 ජනවාරි 01) දින නිල වශයෙන් ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී.
01 Jan 2020
හෙරොයින් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 31 වන දින යාපනය කොටුව ප්‍රදේශයේදී හෙරොයින් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
01 Jan 2020
ලුතිනන් කොමාණ්ඩර් (සංඥ) ඉනේෂ් ප්‍රීතිමාල් ශ්‍රීලංනානෞ ජගතා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) ඉනේෂ් ප්‍රීතිමාල් අද (2019 දෙසැම්බර් 31) වැඩ භාර ගන්නා ලදී.
31 Dec 2019
නීති විරෝධී ගංජා හේන් දෙකක් වැටලීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාව සහ වනජිවී දෙපාර්තමේන්තුව එක්ව 2019 දෙසැම්බර් මස 30 වන දින සිතුල්පව්ව, ගල් කඩුව ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී ස්ථාන දෙකකදී ගංජා හේන් දෙකක් (02) සොයා ගන්නා ලදී.
31 Dec 2019
මහනුවර නුවරවැව පරිශ්‍රයේ පිහිටි වතුර මල අළුත්වැඩියා කිරීමට නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක්

මහනුවර නුවරවැව පරිශ්‍රයේ පිහිටි වතුර මල අළුත්වැඩියා කිරීමට 2019 දෙසැම්බර් මස 23 වන දින නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
31 Dec 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 30 වන දින යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක පමණ ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
31 Dec 2019
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් මස 30 වන දින මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
31 Dec 2019
නුවරඑළිය, ග්‍රෙගරි වැවෙහි සිදුකල නාවික හමුදා කිමිදුම් මෙහෙයුම

නුවරඑළිය, ග්‍රෙගරි වැවෙහි අක්‍රීයව තිබූ වාන් දොරටුව යලිත් ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට 2019 දෙසැම්බර් මස 24 වන දින නාවික හමුදාව සමත් විය.
31 Dec 2019