“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව එළිදැක්වීම අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී
හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ (25) නෙළුම්පොකුණ රඟහලේදී පැවැත් වූණි.
26 Aug 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද විධානයට අයත් නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (25) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
25 Aug 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (24) නයාරු මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
25 Aug 2016
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් කල්පිටිය හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) එරම්බුගොඩැල්ල වෙරළ තීරය අශ්‍රිත ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 770 ක් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 2 දෙනෙකු, අත්අඩංගුවට ගන්නා ලදී.
24 Aug 2016
නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගැනේ
නිලාවේලි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායට අයත් නාවිකයින් විසින් ඊයේ (23) ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.
24 Aug 2016
ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්තිය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීමේ අරමුණින් වර්ෂ දෙකකට වරක් පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල (2016) සමාප්ත කරමින් ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රදානය කිරීම ඊයේ (22) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් විය.
23 Aug 2016
තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයේ නිලාවේලි හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22), නිලාවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 5ක් අත්අඩංගුවට ගන්නා ලදී.
23 Aug 2016
අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කල්මුණේ තුඩුව සහ මණ්ඩතිව් මුහුදු තීරය අතර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
23 Aug 2016
එක්සත් ජනපද නාවික ලේකම් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක
එක්සත් ජනපද නාවික ලේකම් ගරු රේ මේබස් මහතා අද (22) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක නිරත විය.
22 Aug 2016
බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේදි නාවික හමුදා කණ්ඩායම් විශිෂ්ඨ ජයග්‍රහණයන් වාර්ථා කරයි
ශ්‍රි ලංකා නාවික හමුදා රග්බි ‘ඒ’ පිල බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේ දි හැව්ලොක්ස් ‘ඒ’ පිල ලකුණු 32 -10 ක් ලෙස පරාජයට පත් කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කරන ලදි.
21 Aug 2016



