ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අනවසර වැලි කැනිම් කටයුතු සිදු කරන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වැටලිම සඳහා භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සහ වලාන දුෂණ මර්ධන ඒකකයේ සහාය ලබා දීමට කටයුතු කර ඇත.
29 May 2019
නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ ප්‍රිමියර් ලිග් ක්‍රිකට් අනුශූරතාවය දිනා ගනියි

2018/2019 අන්තර් සමාජ ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ පළමු පෙළ ‘බී’ කාණ්ඩයේ අනු ශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
29 May 2019
අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2018 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (මැයි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
29 May 2019
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සුදානම

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට අද (මැයි 28) නාවික හමුදාව කටයුතු කරන ලදී.
28 May 2019
උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කපිල සමරවීර වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් කපිල සමරවීර අද (මැයි 28) උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
28 May 2019
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් පිරිසක් එක්ව 2019 මැයි 27 වන දින සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධී දුම්වැටි පැකට් 08 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
28 May 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
26 May 2019
ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදිකරන ලද නාවික විවාහක නිවාස දෙකක් විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදි කරන ලද නාවික විවාහක නිවාස දෙකක් (02) 2019 මැයි 25 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ගේ අතින් විවෘත කරන ලදී.
26 May 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 25 වන දින වලල්තොඩ්ඩම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට ගෙන ඇත.
26 May 2019
නාවික හමුදාව එරක්කන්ඩි වෙරළ තීරයේදී මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සමඟ ධීවර යාත්‍රාවක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 25 වන දින එරක්කන්ඩි වෙරළ තීරයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත.
26 May 2019