වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 ජුනි 14 වන දින ත්‍රිකුණාමලය, ලිංගනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
15 Jun 2019
උතුරු නාවික විධානය භාර ආඥාපති නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගනී

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර අද (ජුනි 15) නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගන්නා ලදී.
15 Jun 2019
නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 ජුනි 14 වන දින ත්‍රිකුණාමලය, ආන්දම්කුලම් ප්‍රදේශයේදී විදේශිය දුම්වැටි පැකට් 30 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
15 Jun 2019
නාවික ශ්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කළ කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රථම දේව මෙහෙය පවත්වයි

නාවික ශ්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කළ කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී 2019 ජූනි 12 කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් ප්‍රථම දේව මෙහෙය පවත්වන ලදි.
14 Jun 2019
උතුරු නාවික විධානය භාර ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර අද (ජුනි 14) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර, ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා හමුවිය.
14 Jun 2019
ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලා (Joint Combined Exchange Training) අභ්‍යාසය 2019 ජුනි 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.
14 Jun 2019
නාවික හමුදාව තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජුනි 14) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
14 Jun 2019
කොළඹ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් 2019 ජුනි 13 වන දින කොළඹ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීම සිදු කරන ලදී.
14 Jun 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 .45ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ මිහින්තලය, පොලිසිය එක්ව 2019 ජුනි 12 වන දින මිහින්තලය පොලිසිය අසලදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.45 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
13 Jun 2019
බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ 2019 ජුනි 12 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
13 Jun 2019