නාවික හමුදා සේවා වනිතා එළවළු සහ පළතුරු අලෙවි සැල ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පිහිටි සේවා වනිතා ගොඩනැගිලි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකරන ලද අභිනව එළවළු සහ පළතුරු අලෙවි සැල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් 2021 ජුනි මස 28 ...

2021-06-28

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසයේ (CARAT–21) මුහුදු අදියර ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) මුහුදු අදියර ත්‍රිකුණාමල...

2021-06-28

නාවික සේවය ඉක්මවන, සොඳුරු හදවත්

හමුදා පුද්ගලයෙකු කියූ පමණින් අප සිහියට නැගෙනුයේ රළු ගති පැවතුම් සහිත ඉතා තදින් හැසිරෙන දෘඩ පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකි. නමුත් එම සෑම පෞර්ෂයක් තුළම සොඳුරු හදවතක් ඇති බව නම් සත්‍යකි. වසර 33 ක නාවික හමුදා සේවයට සමුදුන්, රියර් අද්මි...

2021-06-27

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර ධනපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් අනුර ධනපාල සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුනි 27) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2021-06-27

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නවීකරණය කළ විශේෂ ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය සේවයට එක් කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට අනුව කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙහි නාවික හමුදා තාක්‍ෂණික හා ශ...

2021-06-25

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය (CARAT–21) ත්‍රිකුණාමලයේදී ආරම්භවේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සමාරම්භක අවස්ථාව ත්‍රිකුණ...

2021-06-24

‘කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය’ වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙරේ

අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය ‘කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය’ ලෙස නම් කර නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළ...

2021-06-23

රුපියල් මිලියන 52 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජුනි 20 දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩ...

2021-06-21

“ජල ශාස්ත්‍රිය විද්‍යාව තුළ වසර සියයක අන්තර්ජාතික සහයෝගීතාවය” - ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි.

මිනිසා ජලය මත යාත්‍රා කිරීම ඇරඹුදා සිට ජල ශාස්ත්‍රිය විද්‍යාව වැදගත් කාර්යය භාරයන් ඉටු කරමින් සිටී. මහාද්වීප අතර යාත්‍රා කිරීම පිණිස මුහුදු සිතියමක අවශ්‍යතාව ඇති වූ අතර, දත්ත රැස් කිරීමේ සිට සිතියම් නිර්මාණය දක්වා සියලු කාර්...

2021-06-21

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක්

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KASHIMA’ සහ ‘SETOYUKI’ යන පුහුණු යුද නෞකා ද්විත්වය (02) තෙදින (03) නිල සංචාරයක් සඳහා 2021 ජුනි 18 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකා ද්විත්වය (02) අද (2021 ජුනි 20) දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හ...

2021-06-20

හලාවත මුහුදු තීරයෙන් තවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත, මුක්කු තොඩුවාවට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අද (2021 ජුනි 20) සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙරළ තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 23කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2021-06-20

නාවික හමුදා දායකත්වයෙන් තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය උතුරුමැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් විසි...

2021-06-20

පසුගිය දින 05 ඇතුළත පමණක් නාවික හමුදාව රුපියල් බිලියන 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ කේරළ ගංජා නීතියේ රැහැනට හසුකර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත, කරුකුපනේ සහ යාපනය මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජුනි 18 සහ 19 දිනයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 377 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...

2021-06-19

අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ දැඩි සුළං හේතුවෙන් මෙරට මුහුදු තීරයට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් වයඹ වෙරළ තීරයේදී මෙන්ම දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2021 ජුනි 17 වන දින සොයා ගන...

2021-06-18

MV X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම

MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතු‍වෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී....

2021-06-18