රාජකීය ඕමාන් නාවික හමුදාවේ යුද නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණෙයි
![](../assets/images/news/event_news/front_img/201602121550.jpg)
රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් ෂමීක්” සහ “අල් සීබ්” යුධ නෞකාවන් සුහදතාවය වර්ධනය කර ගැනීම හා ඉන්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අරමුණින් අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
12 Feb 2016
දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
![](../assets/images/news/event_news/front_img/201602121210.jpg)
දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ “ස්පිඕන්කොප්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, එම නෞකාව නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.
12 Feb 2016