69 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
![](../assets/images/news/sport_news/front_img/202112241255.jpg)
ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්‍ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 69 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලිය 2021 දෙසැම්බර් මස 18 වන දින ගල්කිස්ස මුහුදු වෙරළ ආශ්‍රීතව පැවැත්වු අතර, එහි සමස්ථ ශූරතාවය නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.
24 Dec 2021
ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ජාතික රුවල් යාත්‍රා තරඟාවලියේ ’ ශූරතාවය දිනාගනියි
![](../assets/images/news/sport_news/front_img/202112151045.jpg)
ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා ජාතික රුවල් යාත්‍රා සාමාජය මඟින් සංවිධානය කරන ලද ‘ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය - 2021’ 2021 දෙසැම්බර් 10 සහ 11 යන දිනයන්හීදී බොල්ගොඩ ජලාශයෙහි, පවත්වන ලද අතර, එහිදී, අනෙක් රුවල් යාත්‍රා සමාජ අභිබවමින් නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම කරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගන්නා ලදී.
15 Dec 2021