මුල් පිටුව
  • අපි පිළිබඳව
    • දැක්ම, මෙහෙවර හා කාර්යභාරය
    • ඉතිහාසය
    • සංවිධානය
    • මෙහෙයුම්
    • අංශ/ නිළයන්
    • නිළ ඇඳුම්
    • පදක්කම්
    • ලාංඡන
    • ස්වේච්ඡා හමුදාව
    • උපාය මාර්ගික වැදගත්කම
    • රැකියා බැංකුව
  • නාවික හමුදාධිපති
    • චරිතාපදානය
    • හිටපු නාවික හමුදාපතිවරු
  • පුවත්
    • සියළු පුවත්
    • මෙහෙයුම් පුවත්
    • වැදගත් පුවත්
    • ක්‍රීඩා පුවත්
  • සේවා වනිතා
  • සමුද්‍රීය මූලධර්ම
  • අප අමතන්න
ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2021 වර්ෂයේ පවත්වන ලද 11 වන ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, 2021 මාර්තු මස 20 වන දින පැවති තරගාවලියේ අවසන් දිනයේ ත්‍යාග ප්‍රධානෝත්සවය නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නරාහෙන්පිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් පිටියේදී පැවැත්විණි.

21 Mar 2021

Archives
  • 2021
    • Dec (2)
    • Oct (1)
    • Apr (2)
    • Mar (2)

  • 2020
    • Sep (1)
    • Aug (1)
    • Feb (1)
    • Jan (1)

Contact Us
  • නාවික හමුදා මූලස්ථානය
    කොළඹ
  • දු.ක:: +94 11 7190000 | +94 11 2421151
සබැඳි වෙබ් අඩවි
  • ගාලු කතිකාවත
  • ජලමානක
වෙනත් වැදගත් සබදතා
  • ජනාධිපති
  • ආරක්ෂක අමාත්‍යංශය
  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සියළුම හිමිකම් ඇවිරිණි. © ශ්‍රී ලංකා නාවික හමුදාව 2021. නිර්මාණය හා සැකසුම තොරතුරු තාක්‍ෂණ අංශය
අඩවි සිතියම

ඔබගේ අදහස්