සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීම අද (2020 පෙබරවාරි 24) සිදු විය.
වැඩිදුර කියවන්න >
24 Feb 2020