කරදක්කුලි වෙරළේ සඟවා තිබූ මුහුදු කූඩැල්ලෝ කිලෝ 94ක් නාවික හමුදාව සොයා ගනී
 
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ සහ ථේරපුත්ත ආයතනයන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මුල්ලිකුලම්, කරදක්කුලි වෙරළේ සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 94 ක් ඊයේ (ජූලි 25) දහවල් සොයා ගැනීමට සමත්විය.
26 Jul 2015


