මුල්ලිකුලම් වෙරළ තීරයේ සඟවා තිබූ මුහුදු කූඩැල්ලෝ කිලෝ 435ක් නාවික හමුදාව සොයා ගනී
වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින්, මුල්ලිකුලම් වෙරළ තීරයේ සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 435 ක් පසුගිය බ්‍රහස්පතින්දා දින (ජූලි 22) රාත්‍රි සොයා ගන්නා ලදී.
24 Jul 2015


