නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත මුර සංචාරක යාත්රාවන්, මුලතිව් ධීවර පරීක්ෂක නිලධාරීන් හා එක්ව 2015 ජූලි මස 14 වන දින උදෑසන මුලතිව් කොක්කුතුඩුවායි මුහුදු ප්රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිතරව සිටි ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.
16 Jul 2015


