කේරළ ගංජා කිලෝ 165ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා මුර සංචාරක යාත්‍රා, අද උදෑසන (ජූලි 14) තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු සමඟ කේරළ ගංජා කිලෝග්රෑම් 165ක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.
14 Jul 2015


