පසුගිය දින කිහිපය තුළ ඇඳහැලුණු අධික වර්ශාව හේතුවෙන් ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලමෙහි සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දෙදින තුළ ක්‍රියාත්මක කෙරිණි.
12 Oct 2021