නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් 06 සහ 07 යන දිනයන්හි වයඹ මුහුදේ සහ කිළිනොච්චිය, කිරංචි වෙරළ ප්රදේශයේ සහ කල්පිටිය, උදෙයිරිප්පුටි දූපතේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්රෑම් 1954ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Oct 2021