නාවික හමුදාව මන්නාරම කාර්සල් ප්රදේශයේ සහ තාවුල්පාඩු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2021 පෙබරවාරි 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 02 කට අධික ප්රමාණයක් සමඟ සැකකරුවෙක් (01) සහ නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්රෑම් 400කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Feb 2021