මුල් පිටුව
  • අපි පිළිබඳව
    • දැක්ම, මෙහෙවර හා කාර්යභාරය
    • ඉතිහාසය
    • සංවිධානය
    • මෙහෙයුම්
    • අංශ/ නිළයන්
    • නිළ ඇඳුම්
    • පදක්කම්
    • ලාංඡන
    • ස්වේච්ඡා හමුදාව
    • උපාය මාර්ගික වැදගත්කම
    • රැකියා බැංකුව
  • නාවික හමුදාධිපති
    • චරිතාපදානය
    • හිටපු නාවික හමුදාපතිවරු
  • පුවත්
    • සියළු පුවත්
    • මෙහෙයුම් පුවත්
    • වැදගත් පුවත්
    • ක්‍රීඩා පුවත්
  • සේවා වනිතා
  • සමුද්‍රීය මූලධර්ම
  • අප අමතන්න
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ගාල්ල, දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 දෙසැම්බර් 31 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945 (Crystal Methamphetamine), හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

01 Jan 2021

Archives
  • 2021
    • Dec (12)
    • Nov (14)
    • Oct (23)
    • Sep (21)
    • Aug (19)
    • Jul (13)
    • Jun (31)
    • May (29)
    • Apr (8)
    • Mar (14)
    • Feb (5)
    • Jan (19)

  • 2020
    • Dec (9)
    • Nov (16)
    • Oct (16)
    • Sep (43)
    • Aug (22)
    • Jul (14)

Contact Us
  • නාවික හමුදා මූලස්ථානය
    කොළඹ
  • දු.ක:: +94 11 7190000 | +94 11 2421151
සබැඳි වෙබ් අඩවි
  • ගාලු කතිකාවත
  • ජලමානක
වෙනත් වැදගත් සබදතා
  • ජනාධිපති
  • ආරක්ෂක අමාත්‍යංශය
  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සියළුම හිමිකම් ඇවිරිණි. © ශ්‍රී ලංකා නාවික හමුදාව 2021. නිර්මාණය හා සැකසුම තොරතුරු තාක්‍ෂණ අංශය
අඩවි සිතියම

ඔබගේ අදහස්