කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් 2017 ජුනි මස 10 වන දින කන්කසන්තුරේ මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි. උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ අනුග්‍රහය මත එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

12 Jun 2017

නිලධාරින් 96 දෙනෙකු අධිකාරියට පත්කිරීමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා පාකිස්තානු නාවික හමුදාධිපති
 

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරින් 82 දෙදෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්ෂකයින් 14 දෙනෙකු ඊයේ (ජුනි 11) අධිකාරියට පත් කරන ලදී.

12 Jun 2017

පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ත්‍රිකුණාමලයේදී රුවල් ඔරු සංචිතය විවෘත කරයි.
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙහි අද දින (ජුනි 11) පැවැත්වීමට නියමිත නිලධාරි විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීම පිණිස පැමිණ සිටින පකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද දින නැගෙනහිර නාවික විධානයට පැමිණෙන ලදී.

11 Jun 2017

පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් මහනුවර සංචාරයක
 

නිල සංචාරයක් පිණිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාවුල්ලා මහතා අද උදෑසන (ජුනි 11) මහනුවර සංචාරයක නිරත විය.

11 Jun 2017

ඇමරිකානු නාවික හමුදාවේ “ලේක් ඊරි” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ ‍මෙහෙයුම් සඳහා අද (ජුනි 11) කොළඹ වරායට සේන්දු විය.

11 Jun 2017

පාකිස්තානුනාවික හමුදාධිපතිතුමන් දිවයිනට පැමිණෙයි
 

නාවික හා සාගරික විද්යාමපීඨයේ පැවැත්වීමට නියමිත විසිරයාමේ පෙළපාලියේ ප්රදධාන ආරාධිත අමුත්තාවශ‍යෙන් සහභාගි වීම සඳහා පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ඊයේ (ජුනි 10) දින දිවයිනට පැමි‍ණෙන ලද අතර,බණ්ඩාරනායක ජාත්ය න්තර ගුවන් තොටුපල පරිශ්රුයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්රර විජේගුණරත්න මහතා විසින් පිළිගන්නා ලදී.

11 Jun 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 56.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයටඅනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද(ජුනි 10) පෙරවරුවේ පේදුරුතුඩුවට ආසන්න තොන්ඩමනාරුවෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්රෑුම් 56.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jun 2017

මුහුදේපාවෙමින් තිබූ හෙරොයින් කිලෝග්රෑ.ම් 5.5 ක් අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 41 යාත්රුවේ නාවිකයින් පිරිසක් විසින් අද ( ජුනි 09) කන්කසන්තුරයට නාවික සැතපුම්10 ක් උතුරින්වූ මුහුදු ප්ර දේශයේදී සිදු කරන ලද මුර සංචාරයකදී අතහැර දමා‍ගොස් තිබූ බෑගයක් හමුවිය.

09 Jun 2017

11 වෙනි රග්බි රන් මහා සටනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රීලංකා නාවික හමුදාධිපති සහභාගි වෙයි
 

ඩීඑස් සේනානායක විද්‍යාල කණ්ඩායම සහ මහානාම විද්‍යාල කණ්ඩායම අතර 11 වෙනි වරට පවත්වනු ලැබූ රග්බි තරඟාවලිය අද (ජුනි 09) දින හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පවත් වන ලදී.

09 Jun 2017

අකු‍රේගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයන් හමුවේ අකුරේගොඩ ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී.

07 Jun 2017