නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ තිරුනි සින්නයියා මැතිනිය ඊයේ (ඔක්තෝබර් 07) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී.
08 Oct 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 07) රාත්‍රී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
08 Oct 2017
නාවික හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වේ

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද Sea Power 2017 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී විය.
08 Oct 2017
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මූලිකත්වය මත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 02 ක් ඊයේ (ඔක්තෝබර් 06) හම්බෙගමුව ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරිණි.
07 Oct 2017
නාවික හමුදාධිපතිතුමන් ගංඟාරාම විහාරස්ථානාධිපති හිමිපාණන් බැහැදකී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 07) කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර හිමිපාණන් බැහැ දකින ලදී.
07 Oct 2017
ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදා අතර පැවති නාවික අභ්‍යාසය (CARAT 2017) සාර්ථක ලෙස අවසන් වේ

ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද මැරීන් බළකා සෙබළුන්ගේ සහභාගීත්වයෙන් පැවති සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව (CARAT 2017) පිළිබඳ නාවික අභ්‍යාසය අද (ඔක්තෝබර් 06) ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.
06 Oct 2017
ශ්‍රීලංනානෞ එළාර ආයතනයේ 62 වන දිනයට සමගාමීව කරෙයිනගර් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්

කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට වසර 62 ක් සපිරීම නිමිති කර ගනිමින් නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 05) කරෙයිනගර් දූපත් වාසී ජනතාව වෙනුවෙන් විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් සංවිධානය කොට තිබුණි.
06 Oct 2017
වප් පුන් පොහොය දිනය නිමිත්තෙන් බෞද්ධ ආගමික වැඩසටහන් රැසක්

ඊයේ (ඔක්තෝබර් 05) දිනට යෙදී තිබූ වප් පුන් පොහොය දිනය නිමිත්තෙන්, නාවික ආයතන රැසක විශේෂ බෞද්ධ ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.
06 Oct 2017
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය 2017 ට සමගාමීව භරණ ආයතනයේ රුක් රෝපණයක්

2017 ඔක්තෝමබර් 06 වන දින සිට 12 වන දින දක්වා යෙදී ඇති ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතියට සමගාමීව ඊයේ (ඔක්තෝබර් 05) මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
06 Oct 2017
නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ සහකාර වනජීවි අධ්‍යක්ෂ කාර්යාලයට (බටහිර) අයත් නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (ඔක්තෝබර් 05) දින ගජමුතු 08 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
05 Oct 2017