ඉන්දියාවේ කැනඩානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ ඉන්දියාවේ කැනඩානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මිචෙල් හොගන් මහතා අද (ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
11 Oct 2017
57 වන බඳවා ගැනීමේ මධ්‍ය නිලධාරින්ගේ චිත්‍ර සහ ජායාරූප ප්‍රදර්ශණයක් ත්‍රිකුණාමලයේදීි

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ පුහුණුව ලබන 57 වන බඳවා ගැනිමට අයත් මධ්‍ය නිලධාරින්ගේ චිත්‍ර හා ජායාරූප ප්‍රදර්ශණයක් පසුගිය ඔක්තෝබර් 07 වන දින නිලධාරින් පුහුණු කිරිමේ සංචිතයේදී පවත්වන ලදී.
11 Oct 2017
‘සයුරුසර’ සඟරාවේ 34 වන කලාපය නාවික හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වෙයි

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 34 වන කලාපය, එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වෙත පිළිගැන්විණි.
11 Oct 2017
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
11 Oct 2017
සමුද්‍රීය ආරක්ෂාව පුළුල් කිරීම සඳහා වූ වඩාත් පුළුල් සමුද්‍රීය දැක්මක් සමඟින් 2017 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අට වන වරටත් සංවිධානය කරනු ලැබූ 2017 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 10) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.
10 Oct 2017
විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) උදය කාලයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
10 Oct 2017
තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධාන නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) සවස් භාගයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
10 Oct 2017
තවත් විදේශීය නාවික හමුදා ප්‍රධානීන් 5 දෙනෙක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සමගාමීව අද (ඔක්තෝබර් 09) විදෙස් නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතර තවත් ද්විපාර්ශ්වික සාකච්ඡා 5 ක් අද (ඔක්තෝබර් 09) සවස් භාගයේදී පැවැත්විණි.
09 Oct 2017
විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අද (ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
09 Oct 2017
ගාලු කථිකාව 8 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අට වන වසරටත් සංවිධානය කරනු ලබන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 09) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.
09 Oct 2017