කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.25 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මැයි 03) කල්පිටිය, කුරිඤ්ඤන්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.25 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
04 May 2019
නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයින් 06 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (03) සාවරිපුරම් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගෙන ඇත.
04 May 2019
ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛ යින් දෙදෙනෙකු නාවික හමුදාවට පරිත්‍යාග කෙරේ.

නාවික හමුදා සුනඛ සංචිතයට ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛයින් දෙදෙනෙකු ඊයේ (මැයි 03) මොරටුව, කටුබැද්දේ ප්‍රදේශයේ පදිංචි දෙවන්ගා අතුකෝරල මෙනවිය විසින් එම නිවසේදී පරිත්‍යාග කරන ලදී.
04 May 2019
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (මැයි 03) නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා එම අමාත්‍යංශ කාර්යාලයේ දී හමුවිය.
03 May 2019
රියර් අද්මිරාල් ජගත් රණසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ සිය වසර 35 ක නාවික සේවය නිමා කරමින් අද දින (මැයි 03) විශ්‍රාම යන ලදී.
03 May 2019
ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් අද (මැයි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.
03 May 2019
ගතවූ පැය 48 ක කාලය තුල නාවික හමුදාව විසින් සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් 17 ක් අත්අඩංගුවට ගෙන ඇත

ගතවූ පැය 48 ක කාලය තුල ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවික හමුදාව විසින් දෛනිකව සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරින්ට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදුකල විශේෂ මෙහෙයුම් මඟින් පුපුරණ ද්‍රව්‍ය සහ සැක කටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇත.
03 May 2019
ශ්‍රී ලංකාව තුල වේඩිබෙහෙත් පාලකවරු සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාව තුල වෙඩිබෙහෙත් නිෂ්පාදනය කරන සහ බෙදාහරින පාර්ශව කරුවන් සමඟ හමුවක් නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 29 වන දින නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත් විය.
01 May 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 30) ත්‍රිකුණාමලය, චැපල් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
01 May 2019
නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (අප්‍රේල් 30) ත්‍රිකුණාමලය ඡයසුමනාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි.
01 May 2019