නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (මැයි 24) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
24 May 2019
නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 23 වන දින ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
24 May 2019
දකුණු නාවික විධානයේ අක්‍රීයව පැවැති ජීව වායු ව්‍යාපෘතිය නැවත ක්‍රියාකාරි තත්වයට පත් කෙරේ

දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ස්ථාපිත කර ඇති ජීව වායු ව්‍යාපෘතිය අක්‍රීයව පැවැති අතර, එය මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එනම් 2019 මැයි 21 වන දින නැවත ක්‍රියාකාරි තත්වයට පත් කිරීමට කටයුතු කරන ලදි.
24 May 2019
වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම පොලිසිය එක්ව අද (මැයි 23) සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
23 May 2019
ශ්‍රී ලංකාවේ ඉන්දියනු ආරක්‍ෂක උපදේශක උතුරු ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ 2019 මැයි 19 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.
23 May 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව අද (මැයි 22) මැදවච්චිය, මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
22 May 2019
ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

සිංගප්පූරුවේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට (International Maritime Defence Exhibition – IMDEX) සහභාගී වීම සඳහා 2019 මැයි 06 වන දින ත්‍රිකුණාමලය වරායෙන් සිංගප්පුරුව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක ලෙස සිය පුහුණු සංචාරය නිම කිරීමෙන් පසු අද (මැයි 22) දිවයිනට ලඟා විය.
22 May 2019
ප්‍රංශයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ප්‍රංශයේ නියෝජිතයින් පිරිසක් අද (මැයි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
22 May 2019
ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දොළොස් දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබයි

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් දොළොස් දෙනෙකු අද (මැයි 22) විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබන ලදි.
22 May 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි වන කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දාන ශාලව සඳහා මුල් ගල තැබේ

කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි වන දාන ශාලව සඳහා අද (මැයි 22) මුල් ගල තැබිම වතිකානුවේ අතිඋතුම් කාදිනල් ෆිලෝනි හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදි.
22 May 2019