කොමාණ්ඩර් ගංගනාත් ජයකොඩි ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගංගනාත් ජයකොඩි අද (දෙසැම්බර් 24) වැඩ භාර ගන්නා ලදී.
24 Dec 2019
කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 23 වන දින පුත්තලම, මොල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 80.25 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
24 Dec 2019
ගංවතුරෙන් විපතට පත් උතුරු මැද ජනතාවට තවදුරටත් නාවික හමුදා සහාය

පසුගිය දිනවල උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාව පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා ගංවතුර හේතුවෙන් අපිරිසිදු වී තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට සහ නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර මගින් පිරිසිදු ජලය බෙදාහැරිමට කටයුතු කරමින් සිටී.
24 Dec 2019
මදනමෝදක මත්ද්‍රව්‍ය ගුලි 375 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 දෙසැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී මදනමෝදක නැමැති මත්ද්‍රව්‍ය ගුලි 375 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
24 Dec 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 දෙසැම්බර් 23 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු(01) නාවික හමුදා බාරයට ගෙන ඇත.
24 Dec 2019
කේරළ ගංජා ගෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ උඩප්පුව, පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 22 වන දින පල්ලිවාසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
23 Dec 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ ගාල්ල සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව 2019 දෙසැම්බර් 22 වන දින හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.
23 Dec 2019
ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ගේ ශ්‍රීලංකා සංචාරය සාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ශ්‍රී ලංකානු සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් 2019 දෙසැම්බර් 22 වන දින පස්වරුවේ දවයිනෙන් පිටත්ව යන ලදි.
23 Dec 2019
අටවන ලද ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 12 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 22 ) උදැසන තාල්පාඩු සහ වංකාලේ අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 12 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.
22 Dec 2019
අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ ආපදා කළමණාකරන සැලසුමට අනුව පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව මගින් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් මේ වනවිට දිවයින පුරා පහත පරිදි අනුයුක්ත කර ඇත.
22 Dec 2019