මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 12 වන දින තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

13 Oct 2019

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 12) උදෑසන මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

12 Oct 2019

වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් අද (ඔක්තෝබර් 12) දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

12 Oct 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 11 වන දින ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

12 Oct 2019

වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහන කල පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝම්බර් 11 වන දින යාපනය, අම්බිගා නගර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

12 Oct 2019

උතුරු නාවික විධානය විසින් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුහුණු වැඩසටහනක් 2019 ඔක්තෝබර් 11 වන දින කන්කසන්තුරේයි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේදී පැවැත්විණි.

12 Oct 2019

මගී ප්‍රවාහන යාත්‍රාවක් වන ‘එළුතාරකයි’ යාත්‍රාව යාපනය දිස්ත්‍රික් ලේකම් හට භාර කෙරේ

නාවික හමුදා බාරයේ තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් වන ‘එළුතාරකයි’ යාත්‍රාව 2019 ඔක්තෝබර් 11 වන දින යාපනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් භාර දීමට කටයුතු කරන ලදී.

12 Oct 2019

ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය සමඟ මුහුදු මිනුම් කටයුතු සම්බන්ධව ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකක් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සහ එක්සත් රාජධානියේ ජල මානක කාර්යාලය 2019 ඔක්තෝබර් 11 වන දින ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන කාර්යාලයේදී ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකකට අත්සන් තැබීය.

12 Oct 2019

නාවික හමුදාව වක්වැල්ල පාලම යට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කරයි

ගාල්ල, වක්වැල්ල පාලමේ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙයෙහුමක් නාවික හමුදාව අද (2019 ඔක්තෝම්බර් 11) ක්‍රියාත්මක කරන ලදී.

11 Oct 2019

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 10 වන දින පල්ලියවාසලපාඩු සහ කල්ලාරු මුහුදු තීරයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

11 Oct 2019