කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 790ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

24 Jun 2020

ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කළ තවත් වැඩසටහනක් ගාල්ල වරාය පරිශ්‍රයේදී සිදු කරන ලදී

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල හිස ඔසවමින් පවතින ඩෙංගු උවදුර ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් 2020 ජුනි 22 වන දින ගාල්ල වරාය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

23 Jun 2020

නාවික හමුදාව වාකරේ ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව 2020 ජූලි 22වන දින වාකරේ ප්‍රදේශයෙදී තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

23 Jun 2020

නාවික හමුදා වැටලීම් මගින් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව 2020 ජූලි 22වන දින කින්නියා සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

23 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 786ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 22 වන දින මුදා හැරීමට කටයුතු කර ඇත.

23 Jun 2020

ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 21 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

22 Jun 2020

මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 21 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 03ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

22 Jun 2020

නාවික හමුදා වැටලීම් මගින් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව 2020 ජූලි 21වන දින තලේයිමන්නාරම සහ පේසාලේ යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

22 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 785ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

22 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 773ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 20 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

21 Jun 2020