නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය - 2018 ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ
![](../assets/images/news/event_news/front_img/201804231510.jpg)
නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන 2018 නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය පසුගිය (අප්‍රේල් 21) වන දින නුවරඑළිය, ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
23 Apr 2018
නිති විරෝධී පන්න ක්‍රම භාවිතා කල ධීවරයින් අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201804211030.jpg)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිති විරෝධි පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14 ක් නාවික හමුදාව විසින් පසුගිය සති දෙක තුළ ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලදී.
21 Apr 2018
ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති නාවික හමුදාධිපති හමුවේ
![](../assets/images/news/event_news/front_img/201804200730.jpg)
ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, චේන්ග් සූයුවාන් මහතා අද (අප්‍රේල් 20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
20 Apr 2018
ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
![](../assets/images/news/event_news/front_img/201804200715.jpg)
පසුගිය අප්‍රේල් මස 18 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා එදින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.
20 Apr 2018
පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
![](../assets/images/news/event_news/front_img/201804200700.jpg)
පසුගිය අප්‍රේල් මස 17 වන දින අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මේජර් ජෙනරාල් ෆයසු හුසෙන් ෂා මහතා ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය අප්‍රේල් මස 18 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් නිරාජ ආටිගල මහතා හමුවීය.
20 Apr 2018
රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
![](../assets/images/news/event_news/front_img/201804201300.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 20) විශ්‍රාම යන ලදී.
20 Apr 2018
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අග්‍රාමත්‍යතුමාගේ සුරතින් අධිකාරියට
![](../assets/images/news/event_news/front_img/201804200830.jpg)
ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම ඊයේ (අප්‍රේල් 19) දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් පස්වරු 5.30 පැයට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී සිදු කෙරිණි.
20 Apr 2018
රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
![](../assets/images/news/event_news/front_img/201804191620.jpg)
රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරේකොප් නෞකාව සුහඳ සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 18) කොළඹ වරායට සේන්දු විය.
19 Apr 2018
නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් කොළඹදී
![](../assets/images/news/event_news/front_img/201804191340.jpg)
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් අතර හමුවක් ඊයේ (අප්‍රේල්18) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
19 Apr 2018
ඉන්දියානු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
![](../assets/images/news/event_news/front_img/201804181640.jpg)
ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා අද (අප්‍රේල් 18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
18 Apr 2018