කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 895ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 09 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

10 Jul 2020