අභිනව ජාතික ආරක්ෂක විද්‍යාතනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ජාතික ආරක්ෂක ක්ෂේත්රයේ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත කළ ජාතික ආරක්ෂක විද්‍යාතනය (National Defence College – NDC) විවෘත කිරීම අද (2021 නොවැම්බර් මස 11) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
11 Nov 2021
ඉන්දියාවේ පැවැත් වූ ගෝව සමුද්‍රීය සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති නැවත පැමිණේ
ඉන්දියානු නාවික හමුදාව විසින් තුන් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2021 (Goa Maritime Conclave – 2021) නොවැම්බර් මස 07 වන දින සිට 09 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික පාසලේදී පැවැත්වූනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
11 Nov 2021