‘කොමාණ්ඩර් පරාක්රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්රීඩා සංකීර්ණය’ වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙරේ
අභිනවයෙන් ඉදිකරන ලද ශ්රී ලංකා නාවික හමුදා ගෘහස්ථ ක්රිඩා සංකීර්ණය ‘කොමාණ්ඩර් පරාක්රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්රිඩා සංකීර්ණය’ ලෙස නම් කර නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්රධානත්වයෙන් සහ කොමාණ්ඩර් (මියගිය) පරාක්රම සමරවීර නාවික නිලධාරියාගේ දයාබර භාර්යාව වන සුදර්ශනී සමරවීර මැතිණියගේ සහභාගීත්වයෙන් අද (2021 ජුනි 23) වැලිසර නාවික සංකීර්ණයේදී විවෘත කෙරිණි.
23 Jun 2021