ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි
![](../assets/images/news/event_news/front_img/202009232140.jpg)
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් “කාගා” සහ “ඉකසුචි” යන නෞකාවන් දෙදින නිල සංචාරයක් සඳහා අද (2020 සැප්තැම්බර් 23) කොළඹ වරායට සේන්දු විය.
23 Sep 2020
නෞකා වෙත ප්රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්රමෝපායන් සම්බන්ධ උපදේශක පාඨමාලාවක් ත්‍රිකුණාමලයේදී ආරම්භ වේ
![](../assets/images/news/event_news/front_img/202009231840.jpg)
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ සාගරික අපරාධ සම්බන්ධ ගෝලීය වැඩසටහන මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නෞකා වෙත ප්රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්රමෝපායන් සම්බන්දයෙන් පවත්වනු ලබන උපදේශක පාඨමාලාවේ ආරම්භක උත්සවය 2020 සැප්තැම්බර් 21 වන දින ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්විණි .
23 Sep 2020
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කෙරේ
![](../assets/images/news/event_news/front_img/202009231830.jpg)
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වූ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හට ඊට අදාළ පත්වීමේ ලිපිය ප්රදානය කිරීම 2020 සැප්තැම්බර් මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
23 Sep 2020