රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්රධානී ධූරයේ වැඩ භාර ගනී
![](../assets/images/news/event_news/front_img/202009201900.jpg)
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්රධානී ධූරයට පත් කරන ලදි.
20 Sep 2020