කොළඹ රාජකීය විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් වෙත බුහුමන් දක්වයි
![](../assets/images/news/event_news/front_img/202009182245.jpg)
කොළඹ, රාජකීය විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් බුහුමන් දැක්වීමේ උත්සවයක් අද (2020 සැප්තැම්බර් 18) කොළඹ රාජකීය විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විය.
18 Sep 2020
බෝ නොවන රෝගයන්ගෙන් නාවික හමුදා පුද්ගලයින් ආරක්ෂා කිරීමේ පුහුණු වැඩමුළුවක්
![](../assets/images/news/event_news/front_img/202009181930.jpg)
නාවික හමුදා පුද්ගලයින් බෝ නොවන රෝගයන්ගෙන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘පුහුණු කරන්නන් පුහුණු කිරිමේ’ වැඩමුළුවක් 2020 සැප්තැම්බර් 16 වන දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.
18 Sep 2020