උතුරු, දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කෙරේ
![](../assets/images/news/event_news/front_img/202009081640.jpg)
උතුරු, දකුණු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.
08 Sep 2020