හක් බෙල්ලන් 179 ක් සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 03 ) යාපනය, චාටි වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
03 Feb 2020
මසුන් මැරීම සඳහා සකස් කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 03) මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.
03 Feb 2020
වෙළඳසැලක් තුල ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
පොතුවිල් නගරයේ පිහිටි අයිස්ක්‍රීම් වෙළඳසැළක් තුළ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අද (2020 පෙබරවාරි 03) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
03 Feb 2020
නාවික හමුදා රග්බි කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහණයක්.
2020 පෙබරවාරි 02 වන දින කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ නාවික හමුදා රග්බි කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර පැවති තරයෙන් 44 – 24 ක් වශයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
03 Feb 2020
දේශිය ගංජා කිලෝ 10 ක් සමග සැකකරුවෙක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 පෙබරවාරි 02 වන දින තනමල්විල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි.
03 Feb 2020



