නව මුහුණුවරකින් යුතුව ‘සයුරුසර’ සඟරාවේ 39 වන කලාපය එළිදකී
![](../assets/images/news/event_news/front_img/201907232005.jpg)
නව මුහුණුවරකින් එළි දැක්වූ ‘සයුරුසර’ සඟරාවේ 39 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2019 ජූලි 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගැන්විණි.
23 Jul 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 717.82 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
![](../assets/images/news/event_news/front_img/201907231935.jpg)
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 23 වන දින තලෙයිමන්නාරම, වැලිපර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ තොගයක් සොයා ගෙන ඇත.
23 Jul 2019
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් විසිදෙදෙනෙකු (22) නාවික හමුදා බාරයට
![](../assets/images/news/event_news/front_img/201907231540.jpg)
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 22 වන දින ත්‍රිකුණාමලය, කල්ලඩිචේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් විසිදෙදෙනෙකු (22) නාවික හමුදා බාරයට ගෙන ඇත.
23 Jul 2019
චාවකච්චේරිය, නගර් කෝවිල් වලින් පැති බෝම්බයක් සොයා ගැනේ
![](../assets/images/news/event_news/front_img/201907231515.jpg)
නාවික හමුදාව විසින් චාවකච්චේරිය, නගර් කෝවිල් ප්‍රදේශයේ 2019 ජූලි 22 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදි ජීවි පැති බෝම්බයක් සොයා ගෙන ඇත.
23 Jul 2019
නාවික හමුදා විරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්රතිලාභ රැසක්
![](../assets/images/news/event_news/front_img/201907231450.jpg)
ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබු ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්රතිලාභ ලබා දීමේ ප්රදානෝත්සවය අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජූලි 22 වන දින කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවැත්විණි.
23 Jul 2019