ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ නව ආඥාපති වශයෙන් කපිතාන් චන්දිම සිල්වා වැඩ භාර ගනී
කපිතාන් චන්දිම සිල්වා අද (ජූලි 17) ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ 24 වන ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
17 Jul 2019
බිඩී කොළ සහ දුම්කොළ කිලෝග්‍රෑම් 2393 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 17) අළුයම යාපනය, මණ්ඩතිව් හන්දියේදී නීති විරෝධි ලෙස බිඩී කොළ සහ දුම්කොළ ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
17 Jul 2019
උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය අද (ජූලි 17) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
17 Jul 2019
ප්‍රවාහන සහායක ජීඑම්එන්ජී ජයරත්න හට ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදා සේවයේ නියුතු ප්‍රවාහන සහායක ජීඑම්එන්ජී ජයරත්න නාවිකයාගේ රෝගී දරුවා වෛද්‍ය සායන වෙත රැගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ත්‍රිරෝද රථයක් ප්රදානය කෙරුණි.
17 Jul 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල අනුරාධපුර භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ නව කාර්යාලය ජනතා අයිතියට
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකරන ලද නව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ප්‍රාදේශීය කාර්යාල අද (2019 ජූලි 17) ජනතා අයිතියට පත් කරන ලදී.
17 Jul 2019
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ මන්නාරම, පොලිසිය එක්ව 2019 ජූලි 16 වන දින මන්නාරම නගරයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
17 Jul 2019
මත් ද්‍රව්‍ය මැඩලීමේ නාවික හමුදා තවත් මෙහෙයුමක්
නාවික හමුදා පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 16 වන දින පුත්තලම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මදන මෝදක සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
17 Jul 2019



