ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අනවසර වැලි කැනිම් කටයුතු සිදු කරන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වැටලිම සඳහා භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සහ වලාන දුෂණ මර්ධන ඒකකයේ සහාය ලබා දීමට කටයුතු කර ඇත.

29 May 2019

නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ ප්‍රිමියර් ලිග් ක්‍රිකට් අනුශූරතාවය දිනා ගනියි

2018/2019 අන්තර් සමාජ ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ පළමු පෙළ ‘බී’ කාණ්ඩයේ අනු ශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

29 May 2019

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2018 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (මැයි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

29 May 2019