ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව අද (දෙසැම්බර් 26) දින හයක නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

26 Dec 2018

ගංවතුරෙන් විපතට පත් උතුරේ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා දායකත්වය
 

මෙම දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, මේ වන විට තොණ්ඩමන්ආරු, මාන්කුලම්, කොට්ටඅඩි ඇතුළු ප්‍රදේශ රැසක නාවික සහන කණ්ඩායම් අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

26 Dec 2018

රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් 03 දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය දෙසැම්බර් 20 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා නෞකාවන් පසුගිය දෙසැම්බර් 24 වන දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

26 Dec 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට පත් විය.

26 Dec 2018