රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය විහාර මහා දේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී
මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය ඊයේ (නොවැම්බර් 11) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
12 Nov 2018
ඩයලොග් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදාව ඉදිරිපත් වූ පළමු තරඟයෙන් තියුණු ජයක්
ඩයලොග් රග්බි තරඟාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායම ඉදිරිපත් වූ පළමු තරඟය ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර පසුගිය නොවැම්බර් 09 වන දින කොළඹ පොලිස් ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24 ට 23 ක් වශයෙන් තියුණු ජයක් තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් විය.
12 Nov 2018