ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි නාවික හමුදාධිපති හමුවෙයි
 

අද (ජුනි 18) දින, මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනි, කොමාණ්ඩර් ක්‍රිස්ටීන් රිබේ මහත්මිය නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

18 Jun 2018

ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකා 2 ක් කොළඹ වරායට සේන්දු වෙයි
 

ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් (Surcouf) සහ ඩික්ස්මුඩ් (Dixmude) යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (ජුනි 18) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

18 Jun 2018