ගංවතුරට අපවිත්‍ර වු පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

පසුගිය දින කිහිපය පුරාවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය අඩුවීමත් සමග, ජල මුලාශ්‍ර හා ළිං වලට අපද්‍රව්‍ය එකතුවීමෙන් පානීය ජල ගැටළුවකට ජනතාව මුහුණපාමින් සිටී.

30 May 2018

උතුරු නාවික විධානය විසින් ඩෙල්ෆ්ට් දූපතේ වෛද්‍ය කඳවුරක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, යාපනය ශික්‍ෂණ රෝහලේ සහ යාපනය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ සහයෝගයද ඇතිව උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (මැයි 29) ඩෙල්ෆ්ට් දූපතේ, ප්‍රජා සංස්කෘතික මධ්‍යස්ථානයේදී වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

30 May 2018

නාවික හමුදාධිපති තුමා සිව්වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ
 

සිව්වන (4) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව නිමාව සනිටුහන් කරමින් 2018 මැයි 26 වන දින පැවති සහතික ප්‍රදානෝත්සවය අති උත්කර්ශවත් අන්දමින් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

30 May 2018